Tuesday, September 24, 2013

Healthy Dieting Myths and Facts

6 Best Foods You're Not Eating

From watermelon to red cabbage, find out why these foods should be part of your diet.

Some foods are so healthy they star on every nutrition expert’s list of super foods. But often missing on those lists are some underrated gems that can definitely upgrade your diet.
We tapped nutrition experts to find out their favorite underrated fare. They only selected whole foods that are familiar, widely available, affordable, and nutrient-rich -- and that taste great.
Here are their top picks.

1. Beans and Lentils

Beans and lentils really are nutrition superstars -- rich in protein, fiber, complex carbs, iron, magnesium, potassium, and zinc.
Bonnie Taub-Dix, RD, author of Read It Before You Eat It, says healthy foods like beans and lentils defy the recommendation to only shop the perimeter of the grocery store. "There are hundreds of essential foods like beans and lentils lining the shelves in the center aisles that should not be overlooked."
Beans are versatile and easy on your wallet, and Taub-Dix suggests you can lower the sodium in canned beans by approximately 40% by thoroughly rinsing the beans in water.
Elisa Zied, MS, RD, author of Nutrition at Your Fingertips, says, "Eating a diet rich in legumes can help promote weight loss and has been shown to lower LDL [low-density -- "bad" -- cholesterol] and raise HDL [high-density -- "good" -- cholesterol]," .
Toss these nuggets into soups, stews, salads, grain medleys, or greens, or create a veggie dip, like hummus made from chickpeas, by pureeing beans and adding your favorite seasoning.

2. Watermelon

Watermelon is everyone’s favorite summertime fruit. But because it is so naturally sweet, some people avoid it because they think it's high in sugar.
Elizabeth Ward, RD, author of Expect the Best, says watermelon should be a staple in everyone’s diet. "It is fun to eat, sweet, juicy, low in calories, and chock full of vitamins C and A, potassium, and lycopene. Because it is so high in water, it helps meet fluid needs."
A bonus is that the thick peel keeps pesticides far from the flesh, earning it a spot on the Environmental Working Group's "Clean 15"  -- the produce with the least pesticide residue.

3. Sweet Potatoes

Sweet potatoes are often thought of as high in calories and carbs because they are so naturally sweet. But don’t let that fool you.
Heather Mangieri, RD, says, "Sweet potatoes are nutritional all-stars and one of the best vegetables you can eat. Not only are they a great source of beta carotene, vitamin C, fiber, and potassium, but this highly underrated vegetable is so versatile it can be enjoyed with very few extra calories or embellishment."
She suggests topping a slow-baked sweet potato with a sprinkle of cinnamon, applesauce, and crushed pineapple. Or try topping it with black beans and salsa. Other options: Mash it or slice it into fries and oven bake then until golden brown.

4. Red Cabbage

Christine Gerbstadt, MD, RD, physician and registered dietitian, votes for the cruciferous vegetable red cabbage.
"[It's] a great source of fiber; vitamins A, D, and K; folate; and lots of trace minerals with only 22 calories in one cup chopped," Gerbstadt says. "Rich in antioxidants, this veggie can boost cancer-fighting enzymes. You can eat it raw, cooked, sweet, savory, stand-alone in a dish like coleslaw, or added to almost anything from soups, to salads, casseroles, sandwiches, burgers, and more."
She suggests keeping a head of red cabbage in your crisper to inspire creative ways to add more color and nutrition to your meals.

5. Canned Tomatoes

Fire-roasted petite diced tomatoes are a staple in the pantry of Georgia State University professor emeritus Chris Rosenbloom, PhD, RD. "Everyone thinks fresh is best but cooking tomatoes helps release some of the disease-fighting lycopene so it is better absorbed," Rosenbloom says.
A study in the 2009 Journal of Clinical Oncology shows that a diet rich in tomatoes may help prevent prostate cancer and that lycopene, a strong antioxidant, may also help prevent other types of cancer. Of course, many other lifestyle and genetic factors also affect cancer risk.
Stock your pantry with canned tomatoes for pizza, spaghetti sauce, and home-made salsa, or toss a can into soups, stews, casseroles, greens, or pasta dishes. And if your power goes out, "canned foods are a lifesaver," Rosenbloom says.
If canned tomatoes are not your favorite, how about low-sodium vegetable juice? Sheah Rarback, MS, RD, nominates vegetable juice that has been around for a long time with only 140 mg of sodium and that is an excellent source of vitamin C and potassium.

6. Plain, Nonfat Greek Yogurt

There are many yogurts on the market, and plain, nonfat Greek yogurt is a standout.
All yogurts are excellent sources of calcium, potassium, protein, zinc, and vitamins B6 and B12. What distinguishes Greek yogurt is its thicker, creamier texture because the liquid whey is strained out. Also, it contains probiotic cultures and is lower in lactose and has twice the protein content of regular yogurts.
Judith Rodriguez, PhD, RD, says, "Skip the extra sugar calories found in most yogurts and pump up the protein by choosing Greek yogurt." She adds that it contains twice as much protein, "which is great for weight control because it keeps you feeling full longer."
Rodriguez suggests pairing the tart yogurt with the natural sweetness of fresh fruit or your favorite whole grain cereal.

From  WebMD Expert Column

Sunday, September 15, 2013


ලොව විශිෂ්ටතමශක්තිජනක පානය.

දිනකට ලීටර් පනස් දාහක් කුණු කානුවට.
පොල් වතුර වැනි සයිටොකයිනීන් වලින් පොහොසත්
ආහාර සුලභව ලබා ගැනීම, දීර්ඝායුෂ විඳීමට සහ
වයසට යෑමේ දී, මතු වන සංකූලතා අවම කර
ගැනීමටත්, යෞවන පෙනුම වැඩි කාලයක් රැක
ගැනීමටත් ඉවහල් වනු ඇත


ආහාර පිසීම සඳහා පොල් ගෙඩියක් බිඳින හැම අවස්තාවකදීම පොල් බෑයටම කටතබා, පොල් වතුර පානය කිරීම පුරුද්දක් කර ගත් ආච්චි අම්මා කෙනෙකු අපේ ගමේ විසීය.පොල් වතුරබොන්නේ ඇයි දැැයි ඇෙඟන් ඇසූ විට ඇය දුන්නේකදිම පිළිතුරකි.˜ගෙම්බන්ගේ, දියබරියන්ගේ මළ මූත්‍ර නැති, ආයුෂ වැඩි වෙන යස පිරිසිදු වතුර ඩිංග ....˜ දැන් අවුරුදු 85 ක් වන, ගිරුවාපත්තුවේ මේ ආච්චි තවමත් ක්‍රියාශීලීව ජීවත් වන අතර, සරුසාර පොල්ගස් ටික කපා ඉඩම් කට්ටි කොට, විකුණා ධනවත් ව,පොල් වතුර වෙනුවට, පිටිකිරි, සිසිල් බීම, අරක්කු,බියර් පානය කළ ඇෙඟ් දරුවෝ, ඇයටත් කලින් මිය  පරලොව ගියෝය.
ඩිජිටල් යුගයේ වෙසන ඇෙඟ් මුනුබුරු මිනිබිරියන් මාළු පාන්, ප්‍රයිඩ් රයිස්, පීසා, හොට්ඩොග්ස්, ඩෝනට්ස්
කමින්, පැණි බීම, අරක්කු බියර් සහ එනර්ජි ඩි්‍රන්ක්ස් ද බොමින් අකාලයේ ලෙඩ රෝග වැළඳගනිමින් එලොව ගමන ඉක්මන් කර ගනිමින් සිටී.පොල් ගස මෙරට ජනයා හැඳින්වූයේ කප්රුක කියාය. එසේ ඇමතීම අතිශයින්ම සාධාරණ යැයි කියා සිතන්නට කාරණාවන් බොහොමයක්ම ඇත. මෙරට ජනයා පොල් ගසේ ප්‍රයෝජනයට නොගත්, අහක දැමූ කිසිවක් නොමැත. ජන ජීවිතයේ පොල් ගස ප්‍රයෝජනයට නොගත් කිසිදු වැදගත් අවස්ථාවක් නොවීය.—පොළොව පළා ගලක් දුටින් එගල පළා රිදී දුටින්රිදී ළිඳේ දියත් දුටින්A.....˜
එසේ කුඩා ළමුන්ගේ තේරවිළි වලට ද පාදක වූ, පොල් වතුර, කුරුම්බා වතුර, අනාදිමත් කලෙක සිට ලෝකයේ විවිධ රටවල රෝග සුව කිරීම සඳහා ද භාවිතයට ගෙන තිඛෙනවා.සමකාසන්නයේ රටවල වැවෙන පොල් පිළිබඳ බටහිර ජාතීන් නොදැන සිටි නිසාවෙන්, මෙම ශාකයේ ඖෂධීය වටිනාකම පිළිබඳව මේ මෑතක් වන තුරු සුදු ජාතීන් ගේ අවධානය යොමු වූයේ නැත. අනෙක් අතට ඔවුන්ගේ ඉරිඟ, සෝයා, එළවළු තෙල් සහ මාගරින් වර්ග විකුණා ගැනීමේ අරමුණු වෙනුවෙන් පොල් තෙල්, පොල් මදයේ සහ පොල් වතුරෙහි ඇති විස්මිත ගුණය හිතාමතාම වසන් කළ නිසාවෙන්, ඔවුන් පොල්සැලකුවේ සෞඛ්‍යයට අහිතකර, හදවත් රෝග වලට තුඩු දෙන ආහාරයක් ලෙසය. ඔවුන්ගේ දැනුම හා හ~ ඔස්සේ තීන්දු තීරණ ගත් අපවිසින් ද පොල් තෙල්, පොල් මදය මෙන්ම, පොල් වතුරද කිසිදු වැදගැන්මකට නැති ආහාරයන් ලෙස සලකාඅවඥාවෙන් බැහැර කරනු ලැබිණ. මෑතක දී ශ්‍රී ලංකාවේ පොල් සංවර්ධන මංඩලය විසින් පුවත් පත් වල පළ කර තිබූ වාර්තාවකින් කියැවුනේ, මෙරට වැසියන් දිනකට පොල් වතුර ලීටර 50,000 ක්, සින්ක් එකට හළන බවයි. අප කොයිතරම් පොල් ගසට අකාරුණික වීද යන්න තේරුම් ගැනීමට, එකී කාරණාව පමණක් වුව ප්‍රමාණවත් වණු ඇත. එබැවින් එකී කාරණාව ද මතකයේ තබා ගෙනම, පොල්, තැඹිලි, කුරුම්බා වතුර පිළිබඳ පෙර අපරදිග විිද්‍යාඥයින් විසින් කර ඇති පර්යේෂණ වල තතු විත්ති වලින් හෙළිදරවු කෙරෙනා මාහැඟි ගුණය, මෙන්ම
සෞඛ්‍ය ප්‍රතිලාභ ද විමසා බලමු. පෝෂණයෙන් අති විශිෂ්ට පොල් වතුර, ජීවයේ
පානයයි. පොල් වතුර මේ ලොව ඇති සුපිරිසිඳුම පානයයි. මාස 9 ක් පුරා ජෛව පිරිසිඳු වීමේ ක්‍රියාවලියට ලක් වී නිපදවෙන පොල් වතුර, ජීවානු හරිතය. එහි සංයුතිය අපගේ ෙසෙල ප්ලස්මාවේ, රුධිරයේ අයනික සංයුතියට ඛෙහෙවින්ම සමාන වන බව ලොව විශිෂ්ටතම ශක්තිජනක පානය.පොල් වතුර වැනි සයිටොකයිනීන් වලින් පොහොසත් ආහාර සුලභව ලබා ගැනීම, දීර්ඝායුෂ විඳීමට සහ වයසට යෑමේ දී, මතු වන සංකූලතා අවම කර ගැනීමටත්, යෞවන පෙනුම වැඩි කාලයක් රැක ගැනීමටත් ඉවහල් වනු ඇත. දිනකට ලීටර් පනස් දාහක් කුණු කානුවට. විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිඛෙනවා. මෙහි සුලභව පවතින පොටෑසියම්, සෝඩියම්, ක්ලොරයිඩ්, මැග්නීසියම් අයන මෙන්ම. සුළු වසයෙන් ඇති ස්වභාවික සීනි නිසාවෙන්, අයනිකතාවය අතින් විශිෂ්ට ගුණ දක්වයි. මෙකී විශිෂ්ට අයනික ගුණය නිසාවෙන් ,යුද්ධ වලදී බරපතල තුවාල ලබන සොල්දාදුවන් සඳහා සේලයින් ද්‍රාවණයක් ලෙස කෙලින්ම භාවිතයට ගෙන තිඛෙන බවත්, දෙවන ලෝක යුද්ධයේදී පමණක් ජීවිත 50,000 ක් පමණ බේරා ගෙන තිඛෙන බවත් ඉතිහාස තතු විමසීමේදී දැන ගන්නට තිඛෙනවා. එමෙන්ම පොල් වතුර ආහාරමය තන්තු වලින්ද පොහොසත්ය. මැංගනීස්, අයඩීන්, සල්ෆර්, සින්ක්, සෙලෙනියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ හා විටමින් සී, බී හා ඊ ද ඇත. තවද මෙහි අත්‍යාවශ්‍ය ඇමැයිනෝ අම්ල, කාබනික අම්ල, එන්සයිම වර්ග, ප්‍රතිඔක්ෂිකාරක, පයිටොකෙමිකල්ස් වර්ග, ශාක හෝමෝන වර්ග මෙන්ම හදවතට හිතකර මේදයද අන්තර්ගත වෙනවා. හදවත රැක දෙන පොල් වතුර. පොල් වතුරෙහි තිඛෙන අධික කණිජ ලවන සංයුතිය නිසාවෙන්, හෘදයාබාධ හා අධික රුධිර පීඩනය
වැළැක්වීමේ සුපිරි ආහාරයක් ලෙස, විද්‍යාඥයින් විසින් පොල් වතුර හඳුන්වා දී ඇත. මේ පිළිබඳව කර ඇති අධ්‍යයනයක දී හෙළි වී ඇත්තේ, අධික රුධිර පීඩනයෙන් පෙළුණු රෝගීන් සඳහා පොල් වතුර පානය කරන්නට දීමෙන්, ඔවුන්ගේ රෝග තත්ත්වය සියයට 71 කින් අඩු වූ බවයි. පොල් වතුර මිලි ලීටර් 100 ක පොටෑසියම් මිලි ග්රෑම් 300 ක් පමණ තිඛෙන අතර, එම ප්‍රමාණය කෙසෙල් වලටත් වඩා වැඩි අගයකි. එබැවින් මෙය හදවත රකින විශිෂ්ට ආහාරයක් ලෙස හඳුන්වන්නට විද්‍යාඥයින් පසුබට වන්නේ නැත.පොල් වතුරෙහි අහිතකර කොලස්ටරෝල් නොමැති අතර, අධ්‍යයන වලදී හෙළි වී ඇත්තේ, අපගේ සිරුරේ තිඛෙන අහිතකර කොලස්ටරෝල් අඩු කිරීමට ඉවහල් වන, හිතකර කොලස්ටරෝල් :්‍යෘඛ- මට්ටම පොල් වතුර බීම නිසාවෙන් ඉහළ යන බවයි. අනෙක් අතට රුධිර කැටි ඇති වීම වළක්වාලන ගුණයක් ද පොල් වතුරෙහි අඩංගු වන බැවින් , දරුණු හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝග වලින් ඇති වන අවධානම අඩු කර ගන්නටද පොල් වතුර පානය ඉවහල් වන බව සොයා ගෙන ඇත. වකුගඩු රැක ගන්නට, සහ මූත්‍රාශයේ ගල් දිය කිරීමට. වකුගඩු තුළ රැෙඳන විවිධ විෂ පදාර්ථයන් නිසාවෙන් වකුගඩු වලට සිදු වන හානි වැළැක්වීම, පොල් වතුර සතු තවත් විශිෂ්ට ගුණයක් බව, පර්යේෂකයින් පෙන්වා දෙනවා. එබැවින් මත් පැන් හා වස විස නිසාවෙන් සිදු වන වකුගඩු නරක් වීම පාලනය කිරීමටද පොල් වතුර ප්‍රයෝජනවත් වනු ඇත. පිලිපීනයේ චයිනීස් මහ රෝහලේ, මූත්‍ර වාහිනී පද්ධතිය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, වෛද්‍ය ඉයුජිනෝ මැකලැලෑන් මහතා පෙන්වා දෙන්නේ, සතියකට දෙවතාවක් හෝ තුන් වතාවක් පමණ පොල් වතුර හෝ කුරුම්බා පානය කළ, මූත්‍රාශයේ ගල් සෑදි ශෛල කර්මයකින් ඉවත් කිරීමට නියමිතව සිටි රෝගී න්ගේ එම ගල් වල විශාලත්වය අඩු වී, හෝ කුඩා කොටස් වලට කැඩි තිබුණු බවත්, ඒ නිසාවෙන් ඒවා ශෛල කර්මයකින් නොව, සාමාන්‍ය ඖෂධ ප්‍රතිකාර මගින් සුව කිරීමට හැකි වූ බවත්ය. අනෙක් අතට පොල් වතුර හොඳ මූත්‍ර කාරකයක් ද වෙයි.  මූත්‍ර හොඳින් පහ වීමටත්, මූත්‍ර මාර්ග යේ ඇති වන ආසාධන සුව වීමටත්, පොල් වතුර හොඳ ඔෂධයක් ලෙස සැලකේ.වස විස වලින් හා දරුණු විස බීජ වලින් ආරක්ෂා විමට. අප්‍රිකානු හා ඉන්දියානු මෙන්ම, ශ්‍රි ලංකාවේද දේශීය වෛද්‍ය කර්මයේදී විස ඖෂධ වල, විස ගතිය ඉවත් කිරීමට පොල් වතුර භාවිත කොට තිඛෙනවා. එමෙන්ම, බටහිර ඖෂධ අධි මාත්‍රා වලින් ශරීරගත වීමක දී, :ධඩැර ාදිැ- ඒවායේ විෂ හරණය කිරීමටත්, මෙරට ජනයා ආහාරයට ගනු ලබන, ආහාර වර්ග වල ඇතැයි කියනු ලබන පළිබෝධනාශක ශේෂ කොටස් මෙන්ම ආසනික් හා කැඩ්මියම් වැනි බැර ලෝහ නිසාවෙන් සිදු වන හානිය අවම කිරීමටත් පොල් වතුර ඉවහල් විය හැකි බවට විශ්වාස කළ හැකි, විද්‍යාත්මක තොරතුරු බොහොමයක්ම ඇත. පොල්, කුරුම්බා, සහ තැබිලි වතුරෙහි අඩංගු වෙන මොනොලෝරීන් - සතුව ව්‍යාධිජනක බැක්ටීරියා, වෛරස් හා ප්‍රොටොසෝවා මෙන්ම, තද ලිපිඩ ආවරණයක් සහිත හර්පීස්, සයිටොමෙගලෝ වයිරස් වර්ග මෙන්ම, ්‍ය1භ1 වැනි දරුණු ප්‍රතිශ්‍යාකාරක වෛරස් වර්ගත් විනාශ කිරීමේ ප්‍රභල හැකියාවක් සතු වන බව පැවසෙනවා. එමෙන්ම මොනොලෝරීන් සතු විශිෂ්ට ක්‍රියාකාරිත්වය නිසාවෙන් අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කෙරෙන නිසාවෙන්, රෝග වලින් අපව ආරක්ෂා කෙරෙන බවත් සොයා ගෙන ඇත. යෞවනත්වයේ, දීර්ඝායුෂ ලැබීමේ උල්පත. - සයිටොකයිනීන්. පොල් වතුරෙහි තිඛෙන විටමින්, ඛණිජ ලවන හා අනිකුත් පෝෂණ ගුණයන්ටත් වඩා වැදගත් විශිෂ්ට ගුණය වන්නේ, මෙහි තිඛෙන ශාක සයිටොකයිනීන්
:ක‍හඑදනසබසබි- සංයෝග වලින් අපගේ සිරුරට ලැඛෙන ගුණය බව නොඅනුමානය, සයිටොකයිනින් කියන්නේ, පයිටොහෝර්මෝන නොහොත් ශාක හෝර්මෝනයන් වෙයි. මෙම හෝර්මෝන වර්ග ශාකය වයසට යාම, වර්ධනය, විකසනය හා සංවර්ධනය පාලනය කිරීමට ඉවහල් වේ. නමුත් මෙම ශාක හෝර්මෝන වලින් මිනිසාට ඇති ඵල ප්‍රයෝජනය කවරේදැයි, විද්‍යාඥයෝ මෑතක් වන තුරුම සොයා ගෙන නොසිටියහ. කෙසේ වෙතත්, විද්‍යාඥයින් දැන් අවධාරණය කරන්නේ, මෙම සයිටොකයිනීන් වලින් පොහොසත් ආහාර සුලභව ලබා ගැනීම, දීර්ඝායුෂ විඳීම සහ වයසට යෑමේ දී, මතු වන සංකූලතා අවම වීමටත්, යෞවන පෙනුම වැඩි කාලයක් රැක ගැනීමටත් ඉවහල් වන බවයි.පොල් වතුර වනාහී මෙම ශාක හෝර්මෝනයන්ගෙන් පරිපූර්ණ ආහාරයකි. පිළිකා පාලනය කිරීමේ ගුණය. පෙර කී, සයිටොකයිනින් මගින් වයසට යාම පාලනය කිරීමට අමතරව, නිරෝගී ෙසෙල විභාජනය යහපත්ව පවත්වා ගෙන යමින්, පිළිකාමය ෙසෙල විනාශ කිරීමටත් හේතු වන බව විද්‍යාඥ බ්රූස් ෆිෆේ :ඊරමජැ ත‍සෙැ- මහතා අවධාරණය කරනවා. මීට අමතරව පොල් වතුර, පිළිකා ඇති වීමට හේතු වන, නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කරන ප්‍රතිඔක්ෂිකාරක වලින්ද පොහොසත් බව සොයා ගෙන ඇත. බර අඩු කර ගැනීමට කදිම පානයකි. 1999 වර්ශයෙA ඇමරිකාවේ යාලේ සරසවියේ දී කර ඇති අධ්‍යයනයක දී හෙළි වී ඇත්තේ, පොල් වතුර සීනී සහිත ආහාර ගැනීමට කෙනෙකු තුළ ඇති වන කෑදරකම පහ කරන බැවින්, බර අඩු කර ගැනීමට කදිම පානයක් ලෙස යොදා ගැනීමට හැකි බවය. අනෙක් අතට විටමින් සී සුලභ ආහාර ලබා ගන්නා උදවිය බර පාලනය කර ගැනීමේ සමතුන් බව, ඇරිසෝනා ප්‍රාන්ත සරසවියේ කර ඇති තවත් අධ්‍යයනයක දී හෙළි වී ඇත. පොල් වතුර විටමින් සී වලින්ද අනූනය. පොල් වතුරෙහි තිඛෙන වෙනත් ගුණයන්... ඩ දියවැඩියා රෝගය පාලනයෙහිලා ද පොල් වතුර වැදගත් වන බව සොයා ගෙන තිඛෙනවා. ඩ එමෙන්ම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධානී, මෝටින් සැටින්  මහතා අවධාරණය කරන්නේ, මේ ලොව තිඛෙන විශිෂ්ටතම ශක්ති ජනක පානය වන්නේ පොල් වතුර බවයි. පොල් වතුරෙහි සින්ක් හා සෙලෙනියම් වැනි කණිජ ලවන වර්ග තිඛෙන බැවින්, ලිංගික සරු භාවයටත්, මඳසරුභාවය දුරු කිරීමටත් පොල් වතුර ගුණදායක බව පැවසෙනවා. පොල් වතුරෙහි තිඛෙන විශිෂ්ට අයනික ගුණය නිසාවෙන් ඔබ ලබා ගන්නා ඖෂධ වර්ග ලෙහෙසියෙන්ම සිරුරට උරා ගැනීමටත් පොල් වතුර සහය දක්වන බව සොයා ගෙන ඇත.මහළු උදවියට හා ඝණ ආහාර දිරවීමට අපහසු රෝගීන්ට ලබා දිය හැකි විශිෂ්ට පෝෂණිය පානයකි. පොල් වතුර එළ කිරි වලට වඩා පෝෂණ තත්ත්වයෙන් විශිෂ්ට වන අතර, විටමින් සංයුතියෙන් දොඩම් යුෂයටත් වඩා විශිෂ්ට වෙයි. මවු කිරි වල තිඛෙන ලෝරික් අම්ලය පොල් වතුරෙහිද තිඛෙන නිසා සකස් කළ ළඳරු කිරි පිටි වර්ග වලට වඩාපොල් වතුර ගුණදායක බව පැවසෙනවා. වමනය යෑම නතර කිරීමේ ගුණයක් සහ ආමාශයේ දැවිල්ල, ගැස්ට්‍රයිටිස් රෝගය, ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධ, බඩ පුරවා දැමීම්, අජීර්ණය, මළ බද්ධය සුව කිරීමේ ගුණයක් පොල් වතුරෙහි තිඛෙන බව සොයා ගෙන ඇත.  ඇසට හිතකරය. ඇසේ සුද එAම සහ ග්ලූකොමා රෝග තත්ත්වයන් ඇති වීම වළක්වයි ළමයින්ගේ පණු රෝග සහ උදරාබාධ සුව කිරීමටත් පොල් වතුර හොඳ ඔසුවක් ලෙස භාවිත කළ හැකිය. ශරීරය අධිකව වෙහෙසෙන අවස්තා වල දී සහ විජලන තත්ත්වයන්හී දී පොල් වතුර හෝ කුරුම්බා වතුර ලබා
දීමෙන් විශිෂ්ට ගුණ ලැඛෙන බව පැවසෙනවා. පැපොල, සරම්ප සහ ශරීරයේ පලූ දැමීම් සහ ඌෂ්ණ බිබිලි වලින් සුවයක් ලැබීම සඳහා පොල් වතුර භාහිරව ගැල් වීමෙන් සහනයක් ලැඛෙන බව පර්යේෂකයින් සොයා ගෙත ඇත.සම රැලි වැටීම පාලනය කරන අතර, තුවාල සුව වීමටද දායක වෙයි.පොල් වතුරෙහි තිඛෙන විශිෂ්ට ගුණයන් නිසාවෙන් ලොව පුරා වෛද්‍යවරු ගර්භණී මවුවරුන්ට පොල් වතුර, තැබිලි වතුර පානය කරන්නට උපදෙස් දේ. හෙළ වෙඳකමට නැතුවම බැරි පොල් වතුර. මෙරට හෙළ වෙදකමෙහිලාද පොල්, කුරම්බා සහ
තැබිලි වතුර භාවිත කෙරෙන අවස්තා රාශියක් තිඛෙන බව පැහැදිලිව දැක ගත හැකිය. ශරීරයේ උෂAණය, දාහය, සහ දොස් සමනය කිරීම සඳහා භාවිත කෙරෙන —රාජ විරේකය˜, මූත්‍ර ගල් දිය කිරීමට භාවිත කරන—වැලි හැළියේ කෂාය˜. —බලා විෂ්ණු තෛලය˜, වැනි ඖෂධ සංයෝග රාසියක් සකස් කිරීමට තැබිලි සහ පොල් වතුර භාවිත කරයි. සුලභව යෙදෙන ඖෂධයක් පහත දක්වන්නේ පෙර කී පර්යේෂණ වලින් තහවුරු කෙරී පවතින අපේ පැරැන්නන්ගේ ශ්‍රේෂ්ඨ දැනුමට උපහාරයක් වනු පිනිසය. ඉරමුසු පිරිසිදු කොට ගෙන තලා, තැබිලි ගෙඩියකට දමා ඇස්ස වසා රැයක් තබා, උදේට පානය කිරීමෙන් මූත්‍ර විෂ තත්ත්වයන්, මූත්‍ර ආබාධ සමනය කෙරෙන බව පැවසේ. මෙරටට පැමිණෙන විදේශික සංචාරකයින් සිල්ලර කඩ වලට ගොස් පොල් ගෙඩි මිල දී ගෙන, එහි සිදුරක් සාදවා ගෙන, පාරවල් අයිනේ ඇනතියා ගෙන ස්ට්‍රෝ එකකින් පානය කරනු ඔබත් දැක ඇති. එහෙත් අවාසනාවකට එම වෙළෙඳසැලේ සිටින තරබාරු වෙළෙඳ මහත්මිය, දිනපතාම පොල් වතුර ටික කුණු කාණුවට දමා, වස විස ද තිබිය හැකි, ප්ලාස්ටික් බොතල් වල අසුරා අව්වට වේලි වේලි තිඛෙන පැණි බීම බෝතලයක් පානය කරමින් සිටිනු ඇත. ඉඳින් මේ එළැඹ ඇත්තේ, පොල් ගස් යට ඉපිද, හෘද රෝග වකුගඩු ආබාධ, පිලිකා රෝග වැනි බෝ නොවන රෝග වැළඳී අකාලයේ මිය ගොස්, පොල් ගස් යටම වළේ දමන්නට කලියෙන්, පොල් වතුරේ ඔසු රහස් මෙන්ම රස රහස් ද අපේ ඇත්තන්ට, කියවා පැහැදිලි කර දිය යුතු කාලයක් බව මෙහි අන්තිමට ලියා තබමි.

(විශේෂ ස්තූතිය - කැඩුම් බිඳුම් හා සර්වාංග විශේෂඥ
ආයුර්වේද වෛද්‍ය කරඳගොල්ලේ ඒ. බී. එම්. ජයවර්ධන
මහතාට)
- ගැමුණූ සාලිය පෙරේරා.
මහජන සෞඛ්‍ය පරීක්ෂක - ඇල්ල
gemunusaliyaprr@gmail.com

අලුත් කියා පරණ පලතුරු කන කලු සුද්දෝ
අඩුම තරමේ මාස නවයක්වත් පරණයි

පලතුරු යනු අපගේ නිරෝගී ජීවිතයට අවශ් ආහාරයකිග නමුත් අප බොහෝ දෙනා පලතුරු ආහාරයට ගන්නේ රසවත් ආහාරයක්ලෙස හෝ ප්රධාන ආහාර වේලකින් පසු අතුරු පසක්ලෙසයග පලතුරුවල විටමින් ,සී, බහුලයග නිසා එය සිරුරේ ප්රතිශක්තිය වර්ධනයට වැදගත්යග අප ගනු ලබන ප්රධාන ආහාරයේ ඇති යකඩ දිරවීමටද උපකාරී වේග එපමණක්නොව ආහාර ජීර්ණයට පහසුකම් සපයයිග එහෙත් අප බොහෝ දෙනා පුරුදුව සිටින්නේ පලතුරු රසවත් ආහාරයක්ලෙස පමණක්කෑමටයග එබැවින් වෙළෙඳ පොළේ ඇති රසවත් යෑයි සිතන ලස්සන පෙනුමක්ඇති පලතුරු මිලදී ගැනීමට සිත යොමු වේග ඇපල්ල මිදිල පෙයාස්ආදී පිටරටින් එන පලතුරු ඉතා අලංකාර ලෙස අසුරා ඇති නිසාල වෙරළුල අඹල රඹුටං නෙල්ලිල නාරංල සියඹලා වැනි දේශීය පලතුරු වෙත ඇස යවන්නේ අඩුවෙනිග එසේම පිටරටින් එන පලතුරු මිලදී ගෙන ආහාරයට ගැනීමටද අප තුළ ඇත්තේ සියුම් ආශාවකිග ඇත්තෙන්ම එහි වරදක්කිව නොහැකියග අපට අවශ් අප කැමැති පලතුරු වර්ගයක්මිලදී ගන්නට නිදහස තිබේග නමුත් ගැටලුව වී ඇත්තේ අප මිලදී ගන්නා මෙම පිටරටින් එන පලතුරුවල ඇති නැවුම් බව සහ පෝෂණයයිග

වර්තමානයේ අප රටේ වෙළෙඳපොළේ ඇති ඇපල්ල මිදිල දොඩම්ල පෙයාර්ස්ආදී පිටරටින් එන පලතුරු ගස්වැල්වලින් නෙළාගෙන අඩුම තරමින් වසරක්වත් ඉක් ගොස්ඇතග මෙම පලතුරුවල නැවුම් බව ආරක්ෂා කර ගැනීම සඳහා ඊදඑදං වර්ගයේ රසායන ද්රව් එන්නත් කර ඇතග මෙම එන්නත් රූපලාවන් කටයුතු සඳහා බහුලව භාවිත කරයිග එල්ලා වැටෙන සම ඝණකම් කරන්නට එය යොදා ගනීග ඉතිං මෙම පලතුරුවල නැවුම් බව ඇති කර ගැනීම සඳහා පිටපොත්ත ඝණකම් කරගන්නේ එම රසායන ද්රව් එන්නත් කිරීමෙනිග මෙලෙස එන්නත් කළ පලතුරු වසරක්පමණ ඉතා පහසුවෙන් ශීතකරණයක තබාගෙන දීප්තිමත් නැවුම් පෙනුම රැක ගත හැකියග නිසා මෙවැනි පලතුරුවල ඇත්තේ නැවුම් පෙනුම මිස නැවුම් බව හෝ නැවුම් රසය නොවේග

පොළවේ වැවෙන සෑම ගස්වැල් වර්ගයක් එය හැදී වැඩෙන පරිසරයට අනුව හැඩ ගැසේග වියළි දේශගුණයක්සහිත පරිසරයේ වැඩෙන ගස්වැල්වල හට ගන්නා පලතුරුවල වැඩිපුර ඇත්තේ ජලයයිග ශීත දේශගුණය සහිත පරිසරවල වැඩෙන ගස්වැල්වල හටගන්නා පලතුරුවල වැඩිපුර ඇත්තේ සීනියග නිසා ඇපල්ල මිදිල පෙයාස්වැනි ශීත පරිසරයේ වැවෙන පලතුරුවල වැඩිපුර ඇත්තේද සීනියග නිසා ඒවා පැණි රසයෙන් වැඩියග

අප රටේ වැවෙන නෙල්ලිල කොමඩුල රඹුටන්ල බෙලිල පැණි දොඩංල නාරංල ඇඹරැල්ලාල ගස්ලබුල කෙසෙල්ල අඹල සියඹලා ආදී පලතුරුවල ජලය සහ සීනි සමසමව තිබේග නිසා එම පලතුරුවලල පැණිරසල ඇඹුල් රසල තිත්ත රස නිසි පමණ ඇතග

අප පිටරට පලතුරු වැඩිපුර ආහාරයට ගැනීමෙන් අපගේ දිව පැණි රසයට හුරුවේග නිසා අපගේ එදිනෙදා ආහාරපාන සඳහා පැණි රස වැඩිපුර අවශ් වේග එහි ප්රතිඵලය වන්නේ අප අනවශ් ලෙස සිරුරට සීනි එකතු කර ගැනීමයග මෙලෙස අධික ලෙස සීනි ශරීරයට එක්කර ගැනීමෙන් ඉතා ඉක්මනින්ම අපි දියවැඩියා රෝගීන් බවට පත්වන්නෙමුග

සීනි වැඩිපුර ඇති ආහාරවලට මේදය හා සමානව මිශ් කිරීමට වර්තමාන වෙළෙඳපොළේ ආහාර සකසන්නෝ හුරුව සිටිතිග ඉතිංගග එහි ප්රතිඵලය වන්නේ සීනි පමණක්නොව මේදයද වැඩිපුර ගැනීම නිසා අධික තරබාරුවට පත්වීමයග සිරුරේ අධික ලෙස මේදය තැන්පත් වීම නිසා කොළෙස්ටරෝල් ප්රමාණය වැඩිවී අධි රුධිර පීඩනයට ගොදුරු වේග

කුඩා කළ සිට දරුවකු ඇපල්ල මිදි ආදී පිටරටින් එන පලතුරුවලට හුරුවීමෙන් එම දරුවාගේ දිව හුරු වන්නේ වැඩිපුර පැණි රස ආහාර සඳහායග වර්තමානයේ බොහෝ දෙමාපියන් නගන චෝදනාවක්වන්නේ අපේ දරුවන් කඩලල මුංඇටල කරවිලල දඹලල ගොටුකොළල කොළ කැඳ වැනි පෝෂ්යදායී ආහාරපාන ගැනීමට අදිමදි කරන බවයග ඇතැම් දරුවන් මෙවැනි ආහාරපාන ගැනීම තබා නම් ඇසීමටත් අකැමැති බව දෙමාපියෝ චෝදනා කරතිග එවැනි දරුවන්ගේ තොරතුරු සොයා බැලුවහොත් ඔවුන් වැඩිපුර ආහාරයට ගන්නේ මෙවැනි පිටරට පලතුරු බව පහසුවෙන් හඳුනා ගත හැකියග

අද බොහෝ දරුවන්ට ලෙඩ රෝගයකදී කොත්තමල්ලිල කසායල සුප්ල කැඳ වැනි ඖෂධ ලබා දුන්නාට ලෙඩ සුවවන්නේ නැතග ඊට හේතුව වී ඇත්තේ එම දරුවන්ගේ සිරුරු හැඩ ගැසී ඇත්තේ අධික සීනි සහ මේදය සඳහායග ඔවුනට ලෙඩක්දුකක්ඇති වූ විට ප්රතිකාර ලෙස ලබා දිය යුත්තේ බටහිර ඖෂධ වර්ගයල සිරප්ල පෙති සහ කරල් යන බටහිර ඖෂධවල පැණි රස සහ ලුණු රස ඇතග එම ඖෂධවලට දරුවාගේ සිරුර ප්රතිචාර දැක්වීමට හැඩ ගැසී ඇතග

ශ්රී ලංකාව වැනි රටවල ජීවත් වන අයගේ දිව හුරු රස වී ඇත්තේ මිරිස්රස සහ ඇඹුල් රසටයග එම රසය ඇති පලතුරු වර්ග ආහාරයට ගැනීමෙන් අපට අනෙකුත් දේශීය එළවළුල පලා වර්ග ආදිය ආහාරයට ගැනීමට දිව හුරු කර ගත හැකියග එසේම ඒවාට ශරීරය හැඩගැසීමෙන් ශක්තිමත් ප්රතිශක්තිකරණ පද්ධතියක්සිරුර තුළ ගොඩනැඟේග සිරුරේ අධික සීනි සහ මේදය තැන්පත් නොවේග නිසා දියවැඩියාව සහ අධි රුධිර පීඩනයට ගොදුරු වීමද අවම වේග

වර්තමානයේ දරුවන් බොහෝ දෙනා නිතර නිතර ලෙඩ රෝගවලට ගොදුරු වන්නේ ඔවුන්ගේ සිරුරේ ඇති ප්රතිශත්කිය මදකම නිසායග ඉතා පහසුවෙන් මදුරු රෝගවලට ගොදුරුවේග විශේෂයෙන්ම ඩෙංගු වැනි මාරාන්තික රෝග වැළඳෙන දරුවන් ප්රමාණය ඉහළ ගොස්ඇත.

මේ සියල්ලටම හේතුව පිට පොත්තේ ඇති නැවුම් පෙනුමට රැවටී අප ආහාරයට ගනු ලබන පරණවූ පලතුරු නිසායග ගස්වැල්වලින් නෙලා ගන්නා අලුත් පලතුරුවල ඇති නැවුම් බව සහ පෝෂණය ඒවායේ නැතග

යුරෝපා රටවල බහුලව ඇපල් වැවෙන නිසා එම රටවල ජනතාවට නැවුම් පෝෂණයෙන් ඉහළ ඇපල් කෑමට වරම් ලැබී ඇතග නිසා ඇපල් ගෙඩියක්කෑවොත් වෛද්යවරයා වෙත යන්න ඇති ඉඩකඩ අඩු කර ගත හැකි බව කියමනක්එම රටවල තිබේ නමුත් අප කෑමට ගන්නා පැරැණි ඇපල් නිසා සිදුවන්නේ ඉතා ඉක්මනින් වෛද්යවරයා වෙතට යැමටයග 2012 වසරේදී පමණක්ශ්රී ලංකාවට ඇපල් කිලෝ ග්රෑම් 21,061332 ක්ගෙන්වා ඇත. සඳහා වැයකර ඇති මුදල රුපියල් 1,843,112,009 කි.

වර්තමානයේ බොහෝ කුඩා දරුවන්ගේ ආහාර අජීර්ණය බඩ බුරුලව යැම ආදී රෝගවල සැඟවුණු රහස වී ඇත්තේද මෙවැනි පරණ පලතුරු ආහාරයට ගැනීමයග නමුත් බෙහෝ දෙමාපියෝ මෙය නොදනිතිග දරුවාට ආහාරයට දුන්නේ මොනවාදැයි කියා විමසූ විට මහත් උජාරුවෙන් යුතුව කලු සුද්දන් විලස පවසන්නේ අපේ දරුවාට දුන්නේ ඇපල්ල පෙයාස් මිදි ආදිය කියායග අවුරුද්දක්වයස දරුවාට අවුරුද්දක්පරණ පලතුරු දුන්විට ඔවැනි ලෙඩ රෝග මතුවීම පුදුමයට කරුණක්නොවන බව දැන්වත් ඔබට වැටහිය යුතුයග එය දරුවන්ට පමණක්නොව වැඩිහිටියන්ටද බලපානු ලබයිග වකුගඩු රෝගල මුත්රා ආසාධන බඩවැල් පිළිකා ඇතිවීමට එක්හේතුවක්ලෙස මෙවැනි පරණ පලතුරු ආහාරයට ගැනීම හෙළිවී ඇත.

එබැවින් අප අවට ඇති ගස්වැල්වල හටගන්නා නැවුම් පලතුරු ආහාරයට ගැනීමට යොමු වුවහොත් පලතුරක්ආහාරයට ගැනීමෙන් සිරුරට ලැබෙන ප්රතිශක්තිය සහ ආහාර ජීර්ණය පහසු කරවීම ඉහළ යැමෙන් නිරෝගිමත් විය හැකියග දීර්ඝායුෂ ලබා ගත හැකියග

උපදෙස්‌ - එක්සත් රාජධානියේ ක්රීඩා වෛද් සභාවේ විශේෂඥ වෛද් අසංග විජයරත්න


උපාලි සේරම්  divaina.com/2013/09/15